Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookies.

AVVISO

Please be advised that due to the planned unavailability of the IT systems related to VISAs, it will not be possible to issue any visas, even in urgent circumstances, from Friday 13 February until Tuesday 17 February 2026. The IT systems will be operational again starting Wednesday 18 February  2026.

VISA appointments will remain available for booking, both before and after these dates, as usual, through our outsourcer’s website at https://visa.vfsglobal.com/lka/en/ita/book-an-appointment

 

වීසා වලට අදාළ තොරතුරු තාක්ෂණ පද්ධති යාවත්කාලීන කිරීම සැලසුම්  කර ඇති බැවින් , 2026 පෙබරවාරි 13 වන සිකුරාදා සිට 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා දක්වා, වීසා බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වනු ඇති බව කරුණාවෙන් සලකන්න. හදිසි අවස්ථා වලදී පාවා කිසිදු වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට නොහැකි වනු ඇත.

2026 පෙබරවාරි 18 වන බදාදා සිට අදාළ තොරතුරු තාක්ෂණ පද්ධති නැවත ක්‍රියාත්මක වනු ඇත. මෙම දිනයන්ට පෙර සහ පසු වීසා හමුවීම් සුපුරුදු පරිදි අපගේ බාහිර සේවා සපයන්නාගේ වෙබ් අඩවිය හරහා වෙන්කරවා ගැනීම සඳහා ලබා ගත හැකිය.
https://visa.vfsglobal.com/lka/en/ita/book-an-appointment

 

அறிவித்தல்

VISA தொடர்பான தகவல் தொழில்நுட்ப (IT) அமைப்புகள் திட்டமிட்ட பராமரிப்பு பணிகளுக்காக தற்காலிகமாக செயலிழக்க இருப்பதால், 2026 பிப்ரவரி 13 (வெள்ளிக்கிழமை) முதல் 2026 பிப்ரவரி 17 (செவ்வாய்க்கிழமை) வரை, அவசர நிலைகள் உட்பட எந்தவொரு VISAவும் வழங்க இயலாது என்பதை இதன் மூலம் அறிவிக்கப்படுகிறது.

மேற்படி IT அமைப்புகள் 2026 பிப்ரவரி 18 (புதன்கிழமை) முதல் வழக்கம்போல் மீண்டும் செயல்படத் தொடங்கும்.

மேற்கண்ட காலத்திற்கு முன்பும் பின்னரும், VISA நேர்முக நேரங்களை முன்பதிவு செய்வது வழக்கம்போல் எங்கள் அவுட்சோர்சர் இணையதளத்தின் மூலம் தொடர்ந்து கிடைக்கும்:

https://visa.vfsglobal.com/lka/en/ita/book-an-appointment