URGENT COMMUNICATION ON EMPLOYMENT VISA
In force of the Decree issued by the Italian Government on the 11th of October 2024 (Decreto Legge n. 145 del 11/10/2024), NEW APPLICATIONS FOR EMPLOYMENT VISA WILL BE NOT ACCEPTED AND ALL PENDING APPLICATIONS WILL BE PROVISIONALLY SUSPENDED UNTIL FURTHER NOTICE.
In the meanwhile, we strongly recommend NOT TO COME to the VFS Office or the Italian Embassy in Colombo as it will not be possible to assist you nor provide you any further information.
Further information will be shared through official channels such as VFS and the Embassy website as soon as possible.
We apologize for any inconvenience and we thank you for your understanding.
රැකියා වීසා පිළිබඳ හදිසි දැනුම්දීම
2024 ඔක්තෝම්බර් 11 වැනි දින ඉතාලි පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද නව ඉතාලි නීතිය බලාත්මක වන පරිදි (Decreto Legge n. 145 del 11/10/2024), රැකියා වීසා සඳහා නව අයදුම්පත් භාර නොගනු ලබන අතර, දැනටමත් භාරදී ඇති මෙම තානාපති කාර්යාලයේ ඇති සියලුම රැකියා වීසා අයදුම්පත් වල ක්රියාවලිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
මේ අතර, ඔබට සහාය වීමට හෝ ඔබට වැඩිදුර තොරතුරු ලබා දීමට නොහැකි වන බැවින්, VFS කාර්යාලයට හෝ කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට නොපැමිණෙන ලෙස අපි තරයේ නිර්දේශ කරමු.
වැඩිදුර තොරතුරු හැකි ඉක්මනින් VFS සහ තානාපති කාර්යාල වෙබ් අඩවි හරහා ප්රකාශයට පත් කරනු ලැබේ
සිදු වූ අපහසුතාවය සඳහා අපි බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ඔබගේ අවබෝධය සඳහා අපි ඔබට ස්තූතිවන්ත වෙමු.
வேலைவாய்ப்பு விசா பற்றிய அவசரத் தொடர்பு
அக்டோபர் 11, 2024 அன்று இத்தாலிய பாராளுமன்றத்தால் வெளியிடப்பட்ட புதிய இத்தாலிய சட்டத்தின் அமலில் (Decreto Legge n. 145 del 11/10/2024). வேலைவாய்ப்பு விசாவுக்கான புதிய விண்ணப்பங்கள் ஏற்கப்படாது மேலும் நிலுவையில் உள்ள அனைத்து விண்ணப்பங்களும் மறு அறிவிப்பு வரும் வரை தற்காலிகமாக இடைநிறுத்தப்படும்.
இதற்கிடையில், VFS அலுவலகம் அல்லது கொழும்பில் உள்ள இத்தாலிய தூதரகத்திற்கு வர வேண்டாம் என நாங்கள் பரிந்துரைக்கிறோம், ஏனெனில் உங்களுக்கு உதவவோ அல்லது உங்களுக்கு மேலதிக தகவல்களை வழங்கவோ முடியாது.
மேலதிக தகவல் VFS மற்றும் தூதரக இணையதளம் போன்ற அதிகாரப்பூர்வ சேனல்கள் மூலம் கூடிய விரைவில் பகிரப்படும்.
சிரமத்திற்கு வருந்துகிறோம், உங்கள் புரிதலுக்கு நன்றி.